ඊ – ඉගෙනුම් ක්‍රමයට නොමිලේ අන්තර්ජාල පහසුකම්

Share Button

රජයේ විශ්ව විද්‍යාලවල ඊ – ඉගෙනුම් ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දෙයි. අදාල සිසුන්ගේ තොරතුරු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට යොමු කර තිබේ. වැඩසටහන අද සිට ආරම්භ කිරිමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. රටතුල පවතින තත්ත්වය සමනය වන තෙක් මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *