විෂබීජහරණය සදහා අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300 ක්

Share Button

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා විෂබීජහරණය සදහා අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300 ක් මධ්‍යම පලාතේ පළාත් පාලන ආයතන දිසා හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල රජයේ ආයතන හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත බෙදාදීම අද සිදුවිය. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මෙම යන්ත්‍ර ලබාදී තිබේ. එහිදී මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ මධ්‍යම පළාතෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයෙකු හමුවී නොමැති බවයි. මහජනතාවගේ කැපවීම මත එම තත්ත්වය පවත්වාගෙන යා හැකි බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5