ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි නොවන බව කැනඩාව නිවේදනය කරයි

Share Button

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි නොවන බව කැනඩාව නිවේදනය කරයි. ක්‍රිඩා උළෙලට සහභාගි නොවන බව නිවේදනය කළ ප්‍රථම ප්‍රධාන රට කැනඩාවයි. ක්‍රිඩා උළෙල කල් නොදමන්නේ නම් ඉන් ඉවත් වන බව ඔස්ට්‍රෙිලියාව ද ප්‍රකාශකර තිබේ. ප්‍රථමවරට ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ද ක්‍රිඩා උළෙල කල්දැමිය හැකි බව පිළිගෙන ඇත. ඒ අනුව ක්‍රිඩා උළෙල පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉදිරි ෂති හතර තුළ තීරණය කරනු ඇත. ඔලිම්පික් ක්‍රිඩා උළෙල ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැත්විමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5