ඔලිම්පික් 2021 ට කල්යන ලකුණු

Share Button

ඔලිම්පික් 2021 ට කල් දැමීමට සිදුවනු ඇතැයි ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් පවසයි. මේ වන විට කැනඩාව ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය යන රටවල් සිය ක්‍රිඩකයින් 2020 ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් සදහා සහභාගී නොකරවන බව නිල වශයෙන් දැනුම් දී ඇත. පවතින වාතාවරණය හමුවේ ඔලිම්පික් කමිටුව තීරණය කර තිබුණේ ප්‍රේක්ෂකයින් නොමැතිව ජූලි මස 24 වනදා ඔලිම්පික් ගිනි සිඵව ජපානයේ දැල්වීමටයි. නිල වශයෙන් ඔලිම්පික් ක්‍රිඩා උළෙල කල් දැමීමේ යෝජනාව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද ඩික් පවුන්ඩ් කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5