සතොස මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල්

Share Button

දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවලින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල් විවිධ මිල ගනන් යටතේ ජනතා අවශ්‍යතා මත ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව රුපියල් 500 සිට රුපියල් දෙදහස දක්වා පැකේජ ලෙස එම භාණ්ඩ ඇසුරුම් කර ඇත. ජනතාවට කාලය වැය නොකොට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. වෙලදසැල්වල සීමිත පිරිසක් රදවා ගනිමින් කඩිනමින් සේවාව සැපයීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5