2019 ජාත්‍යන්තර රූ රැජින කොරෝනා මැඩලීමට දායක වෙයි

Share Button

2019 ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුළු පැළඳි තායිලන්ත රූ රැජින සිරිතෝන් ලීරාම්වත් කොරෝනා මැඩලීමේ කටයුතු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වමින් සිටියි.

විශේෂයෙන් ඇය ඖෂධ වේදිනියක ලෙස buy1donate1 නමින් විශේෂ ව්‍යාපෘතියක් www.maskbank.org නම් එරට ආයතනයක් සමග එක්ව ක්‍රියාත්මක කර ඇත.

ඒ සදහා එරට ඖෂධ වෙළඳ සමාගම් සියල්ල පාහේ ඇය සමග එක්ව සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය හරහා යම් පුද්ගලයෙක් ඇණවුම් කරන හෝ මිලදී ගන්නා සෑම මුඛ ආවරණයක් සදහාම අතිරේකව මුඛ ආවරණයක් නිෂ්පාදනය හෝ නිකුත් කිරීම සිදු කෙරෙන අතර ඒවා ඉතාම සුලු මුදලකට අවශ්‍ය පුද්ගලයන්ට නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5