කෝවිඩ් 19 මැඩපැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 637ක්

Share Button

කෝවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා ආරම්භ කර ඇති ජනාධිපති අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 637 ක් පරිත්‍යාග කර තිබෙනවා.

එම ආයතනයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පවසන්නේ අදාල මුදල අද (24) ජනාධිපති අරමුදල වෙත බැර කළ බවයි.

පසුගිය දෙසැම්බර් – ජනවාරි මාසවලදී ආයතනය ලැබූ මෙහෙයුම් ලාභයෙන් මෙම මිලියන 637 ක මුදල වෙන්කර තිබෙනවා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5