ජොර්ජියාවේදි ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනිමක්

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තුන් දින නිල සංචාරයක් අරඹමින් අද පෙරවරුවේ ජොර්ජියාවේ ටිබිලිසි අගනුවරට පැමිනියේය. එහිදි එතුමාට උණුසුම් පිලිගැනිමක් ලැබුන බව එහි සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *