ඉන්දිය අගමැතිවරයා අද ජාතිය අමතයි

Share Button

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද රාත්‍රියේ ජාතිය අමතයි කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළීබඳව එහිදි ඔහු ජනතාවට කරුණු ඉදිරිපත් කරනු ඇත මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 417 කි  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ නගර 80 ක් මුඵමනින්ම වසා දමා තිබෙ  දිස්ත්‍රික්ක 75 ක පමණක් අත්‍යවශ්‍ය කටයුතු සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5