ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ ජනතාවට නිවෙස්වලටම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදිමට අද පැවති සර්වපාක්ෂික සමුඵවේදි තීරණය කෙරේ

Share Button

ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ ජනතාවට නිවෙස් වලටම අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයිමේ වැඩපිලිවෙලක් සකස් කිරිමට අද රැස් වු සර්වපාක්ෂික සමුඵව තීරණය කළේය  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුඵවට හිටපු කතානායක කරු ජයසුරිය  හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුඵ පක්ෂ නායකයෝ එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-09 | 07:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 189
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 228
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 44
මරණ සංඛ්‍යාව - 7