මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 ක්

Share Button

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 ක් ලෙස වාර්ථා වේ. ඊයේ දිනයේදී ආසාදිතයෝ පස් දෙනෙක් වාර්තා වූහ. ඊයේ පෙරවරුවේ වාර්තා වූයේ ආසාදිතයින් 99 දෙනෙකු බව සෞඛ්‍ය අමාථ්‍යාංශය කියයි. මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීහූ 86 දෙනෙක් ප‍්‍රතිකාර ලබති. කොරෝනා බවට සැක කෙරෙන රෝහීන් 229 දෙනෙකු වෛද්‍ය අධික්සණය යටතේ පසුවන බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5