නිරෝධායනයවු කෙරුණු දෙවැනි කණ්ඩායම අද නිවෙස් වලට
නිරෝධායනයට ලක් කෙරුණු දෙවැනි කණ්ඩායම අද දිනයේදී නිවෙස් බලා පිටත් කර හරින බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 208 ක කණ්ඩායමක් මෙසේ සමාජගත කෙරෙති.