ඇදිරිනීතිය පවතින දිනවලත් මැනිං වෙළෙඳපොල විවෘතව තැබේ

Share Button

කොළඹ මැනිං වෙළෙඳ සංකීර්ණය ඇදිරිනීතිය පනවා ඇති දිනවල ද අලුයම 4.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තැබීමට එහි වෙළෙඳ සංගමය
තීරණය කරයි. අද දිනයේ ද ලොරි 15 කින් පමණ එළවඵ. තොග වෙළෙඳපොලට රැගෙන ආ බව මැනිං වෙළෙඳ සංගමයේ උපසභාපති නිමල්
අත්තනායක මහතා පවසයි. ජනතාවට අවශ්‍ය එළවඵ. තොග ප‍්‍රාදේශිය මට්ටමින් බෙදාහැරීම සදහා ලබාගත හැකි තොග අවශ්‍ය තරම්
පවතින බව ඔහු කියයි. ප‍්‍රාදේශිය මට්ටමේ රාජ්‍ය නියෝජිතයෙකුට හෝ දේශපාලන නිලධාරින්ට මැනිං වෙළෙඳපොලට පැමිණ අවශ්‍ය තොග
ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5