ඉන්දිය ප‍්‍රිමියර් ලීග් තරගාවලියත් කල්යන ලකුණු

Share Button

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට ඉන්දිය රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ගවලට උපරිම සහාය දක්වන ලෙස එරට ක‍්‍රිකට් නායක
විරාත් කෝලි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. රජය ගත් ක‍්‍රියාමාර්ගවලට අනුගත නොවන්නේ නම් වෛරසය රට තුළ ව්‍යාප්තවීම කිසිසේත්
පාලනය කළ නොහැකි බව අන්තර්ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කෝලි කියයි.

මේ අතර ඉන්දිය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය මේ වසරෙදී නොපැවැත්වීමට සිදුවනු ඇතැයි ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලය කියයි.
කොරෝනා වෛරසයේ බලපෑම ඊට හේතුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5