රට තුළ වසරකට සරිලන සහල් තොග

Share Button

රට තුළ වසරකට සරිලන සහල් තොග පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. එම සහල් විධිමත් යාන්ත‍්‍රණයක් යටතේ බෙදාහැරීමට
කටයුතු කෙරේ. සහල් මෙන්ම එළවඵ. මලු ද බෙදාහැරීමට ප‍්‍රාදේශිය මට්ටමේ නායකත්වය යොදා ගනිමින් විධිමත් වැඩපිළිවෙලක් රජය
සකස්කර ඇත. සියලු ඔස්සැල් විවෘතව පවති. ඉදිරියේදී විධිමත් ක‍්‍රමවේදයක් යටතේ පරිප්පු මෙන් කුඵ.බඩු ඇතුඵ. අනෙකුත් අත්‍යවශ්‍ය
ද‍්‍රව්‍ය බෙදාහැරීමට ක‍්‍රියා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5