මෙරටට පැමිණිමේ වීසා තාවකාලිකව අත්හිටුවයි

Share Button

මෙරටට පැමිණිම සදහා මේ වනවිට නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පියවර ගනී. ශ‍්‍රී ලංකාවේ ගුවන් තොටුපල මේ වනවිට සම්පුර්ණයෙන්ම වසා දමා ඇත. එමිරෙට්ස් ගුවන් සේවය ද ශ‍්‍රී ලංකාව සමග.
සිදුකරන සියලු ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත. ඊයේ රාත‍්‍රි 9.55 ට ඊ කේ 651 එමිරෙට්ස් ගුවන් යානය
අවසන් වරට කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි බලා පිටත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5