ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය රැස්වෙයි

Share Button

ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වෙයි. අද පෙරවරු 10.30 ට ජනාධිපති ලේකම්
කාර්යාලයේදී රැස්වීම පැවැත්වින. ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලසිමාවේදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය බෙදාහැරිම සම්බන්ධයෙන්
කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකළ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි. වී මිලදී ගැනීම සහ සහල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5