කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ සිදු වු මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි

Share Button

කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ සිදු වු මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි  ලෝකයේ කොරෝනා මරණ දහසේ සීමාව පසුකළ පස්වන රට බවට ප්‍රංශය පත්ව සිටී මීට පෙර චීනය  ඉතාලිය  ස්පාඤ්ඤය හා ඉරානය යන රටවල් මරණ දහසේ සීමාව පසු කළේය  ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1100 කි  ඊයේ දිනයේ පමණක් මරණ 240 ක් වාර්තා විය මේ වනවිට එරට කොරෝනා වෛරසය ආසාදනය වු සංඛ්‍යාව විසිදෙදහස් තුන්සීයකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5