පුරා දින 14 ක් නිරෝධායනයට ලක්වු තවත් 163 දෙනෙකුට හෙට නිවෙස්බලා යාමේ වර

Share Button

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 144 දෙනෙකු මේ වනවිට සිය නිවෙස්වලට යවා ඇතැයි හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි ගෙවී ගිය දින 14 තුළ නිරෝධායනයට ලක් කෙරුණු තවත් 163 දෙනෙකු හෙට දිනයේ නිවෙස් වෙත පිටත්කර යැවිමට නියමිතයි  නිරෝධායන මධ්‍යස්ථාන 46 ක 3086 දෙනෙකු තවමත් නිරෝධායනයට ලක්වන බව ඔහු සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5