අද දිනයේ කිසිදු ප්‍රදේශයකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැතැයි සෞඛ්‍ය ඇමතිනිය කියයි

Share Button

අද දිනයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් කොරෝනා ආසාදිතයෙකු පිළිබඳව වාර්තා වී නැතැයි ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි  රටපුරා එම වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා රජය මේ වනවිට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන තිබේ  ජනතාව තම වගකීම නිසිලෙස හදුනාගෙන ක්‍රියාකරන්නේ නම් රජය ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වනු ඇතැයි ඇමතිනිය සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *