ආසියානු කුසලාන පලමු කොටසේ රග්බි තරගාවලිය ඔක්තෝබර් දක්වා කල් දැමේ

Share Button

ආසියානු කුසලාන පලමු කොටසේ රග්බි තරගාවලිය ලබන ඔක්තෝබර් මස දක්වා කල් දැමිමට ආසියානු රග්බි සංගමය තීරණය කරයි  කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් ලොවපුරා මතුව ඇති තත්ත්වය ඊට හේතුවයි  තරගාවලියට ශ්‍රී ලංකාව   සිංගප්පුරුව  පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහභාගිවීමට නියමිතයි  අප්‍රේල් 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා දක්වා මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීමට සැලසුම්කර තිබිනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5