ඉදිරි සති දෙක තීරණාත්මක බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Share Button

ඉතිරි සති දෙකක කාලසීමාව ඉතා තීරණාත්මක බව රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය අංශ ජනතාවට නිකුත්කර ඇති උපදෙස් කඩ කරන්නේ නම් මෙරට වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහල යා හැකිය  එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් රෝහල් පහසුකම් පිළිබඳව ගැටඵකාරි තත්ත්වයක් මතු වෙයි  මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ජනතාව කැපවීමෙන් ක්‍රියාකළ යුතු බවද එම සංගමය වැඩිදුරටත් කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5