රජය ලබාදෙන සහන පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Share Button

රට තුළ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ රජය ලබාදෙන සහන පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටි කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කෙරෙන අතරතුර අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ජනතාවට සැපයීම වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි  වගකිව යුතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු රැසක් ගෙන තිබේ  එම වැඩපිළිවෙල සම්බන්ධව අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා කියයි  ඇති නැති පරතරයකින් තොරව සියල්ලෝම මෙම ව්‍යසනයෙන් පිඩාවට පත්ව සිටිති එවැනි වටපිටාවක දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇතැමුන් ක්‍රියාකිරීම කනගාටුවට කරුණක් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයිඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5