රට තුළ උද්ගතව ඇති තත්ත්වය තුළත් අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීමට ඇතැමුන් කටයුතු කිරීම විශාල ගැටඵවක්

Share Button

රට තුළ උද්ගතව ඇති තත්ත්වය තුළත් අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීමට ඇතැමුන් කටයුතු කිරීම විශාල ගැටඵවක් බවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා පවසයි  එවැනි උත්සාහයන් වැළැක්වීමට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා නිලධාරින්ට අවශ්‍ය උපදෙස් නිකුත්කර තිබේ අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධව තොරතුරු ඇතොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5