අද පෙරවරු 4 00 සිට පස්වරු 2 00 දක්වා මැනිං වෙළෙඳපොල තොග වෙළෙඳාම් කටයුතු සදහා පමණක් විවෘතයි

Share Button

අද පෙරවරු 4 00 සිට පස්වරු 2 00 දක්වා මැනිං වෙළෙඳපොල තොග වෙළෙඳාම් කටයුතු සදහා පමණක් විවෘතව තබන බව මැනිං වෙළෙඳපොල සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පවසයි  පවතින තත්ත්වය හමුවේ ජනතාවට හිගයකින් තොරව එළවඵ ඇතුඵ ද්‍රව්‍ය බෙදාහැරීම වෙනුවෙන් මෙලෙස මැනිං වෙළෙඳපොල විවෘතව තබන බව හෙතෙම වැඩිදුරටත් කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5