ඇදිරිනීතිය කාලය තුළ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවලට උපදෙස්

Share Button

ඇදිරිනීතිය උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් දිවයිනපුරා පුද්ගලයින් 5185 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි අත්අඩංගුවට පත් මුඵ වාහන සංඛ්‍යාව 1293 කි  අද උදැසන 6 00 න් අවසන්වු පැය 24 තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ  එම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 කි ඇදිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රජය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්දී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *