ගම්පෙරළිය වැඩසටහනේ තවත් අදියරක්

Share Button

ගම්පෙරළිය ජාතික වැඩසටහන යටතේ සංවර්ධන වැඩසටහන් රැසක් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මේ මස 21 සහ 22 යන දෙදින යාපනය , කිලිනොච්චිය , මුලතිව් යන දිස්ත්‍රික්කයන් හී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වැඩසටහනට සමගාමීව ගංවතුරෙන් සහ නියඟයෙන් වගා හානියට පත් ගොවීන්ගේ වගා ණය කපා හැරීමේ ක්‍රියාවලියක් ද සිදු කෙරේ. ඊට අමතරව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ක්‍රමය යටතේ ණය ලබා දීමද එහි දී සිදු කෙරෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11