බඩඉරිගු තොග වැටලීම්

Share Button

බඩඉරිගු ආනයනය කරන්නන් හා දේශීය වශයෙන් මිලදී ගෙන ගබඩා කරගෙන සිටින්නන් හෙට දිනය වන විට නියමිත පාලන මිලට අනුව එම තොග ත්‍රිපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනය සදහා නිකුත් කළයුතු බව පාරිභෝගික කටුතු අධිකාරිය කියයි. එසේ නොකර තවදුරටත් බඩඉරිගු තොග ගබඩා කර හෝ සගවා ගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. බඩඉරිගු තොග සගවා ඇති ස්ථාන සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11