ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න

Share Button

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග විශාල පිරිසක් නිවෙස්වල රැදී සිටිම හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් තිබේ. පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල මුලාශ්‍රවල ජල මට්ටම් පහත බසිමින් පවතී. එහෙත් කිසිදු ආකාරයකින් ජල සැපයුම සීමා නොකර අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව මණ්ඩලය අවධාරණය කරයි. හදිසි බිදවැටීම් .~ ජල බිල්පත පිලිබද නවතම තොරතුරු ආදි සියලු විස්තර ජංගම දුරකතන කෙටි පණිවිඩ ඔස්සේ ලබාගැනිමට දුරකතන අංක 071 93 99 999 මගින් ජල බිල්පතේ ගිණුම් අංකය සදහන් කර කෙටි පණිවිඩයක් එවීමෙන් ලියාපදිංචි විය හැකිය. ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ලෝකයම දැවැන්ත අර්බුධයකට ලක්ව ඇති මෙම අවස්ථාවේදී වගකීමෙන් රටේ සම්පත් භාවිතා කරන ලෙසද ජනතාවගෙන් රජය ඉල්ලා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11