ගුවන් සමාගම් අර්බුදයක

Share Button

ලොව පුරා රටවල් රැසක් තම ගුවන් කටයුතු සීමා කිරිම හේතුවෙන් ගුවන් සමාගම් විශාල අර්බුදයකට මුහුණ දි ඇතැයි විදෙස් වාර්තා හෙලි කරයි. පියාසර නොකරන ගුවන් යානා ගාල් කර තැබීමට ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් තම යානා ගුවන් තොටුපලවල ධාවන පථයේ ගාල් කර තිබේ සාමාන්‍යයෙන් සෑම මොහාතකම ලොවපුරා ගුවන් යානා විසිදහසක් පමණ පියාසර කරමින් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11