ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිග්‍රයෙන් ඉහළ යයි.

Share Button

ලොවපුරා කොරෝනා වෛරසය ආසාදිත වු සංඛ්‍යාව 8 ලක්‍ෂ 60 දහස් 127 ක් ලෙස සටහන් වෙයි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි. එහි අගය එක්ලක්‍ෂ 88 දහස් 592 කි. ඉතාලියේ ආසාදිත මුඵ සංඛ්‍යාව එක්ලක්‍ෂ පන්දහස් 792 කි. මේ වනවිට ලෝකයේ කොරෝනා මුලු මරණ සංඛ්‍යාව 42දහස් 344 ක් ලෙස වාර්තාවෙයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි. එහි අගය 12 දහස් 428 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11