කොරෝනා වෛරසය ව්‍යාප්තීය වැළැක්වීමේ අරමුණින් පොලිස් මුලස්ථානය නව දුරකථන අංකයක්- 1933
කොරෝනා වෛරසය ව්‍යාප්තීය වැළැක්වීමේ අරමුණින් ජනතාවට වෙත පැමිණිලි ඉදිරිපත් කිරිීම සදහා පොලිස් මුලස්ථානය නව දුරකථන අංකයක් හදුන්වාදී තිබේ. 1933 එම අංකයයි. ඊට අමතරව 119 අංකයටද පැමිණිලි ඉදිරිපත් කළහැකිය. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ලබාදෙන පැමිණිලි සදහා වැඩි අවධානයක් යොමු කෙරෙන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.