කොරෝනා වෛරසය ව්‍යාප්තීය වැළැක්වීමේ අරමුණින් පොලිස් මුලස්ථානය නව දුරකථන අංකයක්- 1933

Share Button

කොරෝනා වෛරසය ව්‍යාප්තීය වැළැක්වීමේ අරමුණින් ජනතාවට වෙත පැමිණිලි ඉදිරිපත් කිරිීම සදහා පොලිස් මුලස්ථානය නව දුරකථන අංකයක් හදුන්වාදී තිබේ. 1933 එම අංකයයි. ඊට අමතරව 119 අංකයටද පැමිණිලි ඉදිරිපත් කළහැකිය. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ලබාදෙන පැමිණිලි සදහා වැඩි අවධානයක් යොමු කෙරෙන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *