කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කි‍්‍රකට් කි‍්‍රඩකයෝ රැසක්

Share Button

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කි‍්‍රකට් කි‍්‍රඩකයෝ රැසක් ඉදිරිපත්වෙති. කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන උතුරු ප‍්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි සලාක පරිත්‍යාග කර ති.බේ. ඊට අමතරව රොෂාන් මහානාම. සහ චමින්ද වාස්ද පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරිපත්ව සිටිති. සුරංග ලක්මාල්. දිනේෂ් චන්දිමාල්ද අනුරාධපුරය සහ තලංගම ප‍්‍රදේශයේ පවුල් සදහා ආධාර ලබාදී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11