ගාලු වරාය සංචාරක මධ්‍යස්ථානයක්

Share Button

ගාලු වරාය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ. ඒ අනුව වරාය පවතින ප‍්‍රමාණයට වඩා තිස් ගුණයකින් විශාල කිරීමට සැලසුම් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසයි. සංචාරක කර්මාන්තය තුළ ආකර්ශනීය ස්ථානයක් බවට ගාලු වරාය පත්කර සංචාරක නෞකා වැඩි සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11