අත්‍යාවශ්‍ය ආහාර තොග හිගයක් ඇතිවන බවට අනියත බියක් ඇතිකර නොගන්නැයි රජය ජනතාවට දැනුම් දෙයි.

Share Button

අත්‍යවශ්‍ය ආහාර තොග පිළ්ිබඳ කිසිදු ගැටඵවක් නැතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඉදිරි මාස 4 දී සහල්. එලවඵ ඇතුඵ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වගා කර බෙදා හැරීමේ වැඩසටහනක්ද රජය ක්‍රියාත්මක කර තිබේ. ආනයනික ආහාරද්‍රව්‍ය හිගයකට මුහුණදීමේ විශේෂ වැඩසටහනක් ලබන 09 වැනිදා ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *