ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් හෝමාගම මුලික රෝහලට ආධාර.

Share Button

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සදහා හෝමාගම මුලික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අවශ්‍ය ආරක්‍ෂක උපකරණ මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත්වෙයි. හෝමාගම මුලික රෝහලේ ඉල්ලීමකට අනුව එම පරිත්‍යාගය සිදුකර තිබේ. අදාළ මුදල ක්‍රිකට් ක්‍රිඩක දිමුත් කරාණාරත්න විසින් හෝමාගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි මහාතට භාරදෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11