ඔන්ලයින් ක්‍රමයට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමට පියවර

Share Button

ඔන්ලයින් ක්‍රමයට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමට රජය පියවර ගෙන තිබේ. ආරම්භයක් ලෙස කඵතර. ගම්පහ. කොළඹ යන දිස්ත්‍රික්කවල එය ක්‍රියාත්මකයි. කාඩ් හෝ මුදල් මගින් ගෙවිීම් කළහැකිය. ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන සමග එක්ව ආරක්‍ෂාකාරීව ජනතා අතට භාණ්ඩ පත්කිරීමට කටයුතු කරන බව රජය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11