ක්‍රිකට් තරඟ කල් යයි

Share Button

සියඵ ක්‍රිකට් තරග කල්දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. ලොවපුරා කොරෝනා වසංගතය ව්‍යාප්තවීම ඊට හේතුවයි.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ආසියා කලාපීය ඒ කොටසේ තරගාවලිය සහ මැලේසියාව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ පින්ලන්තයේදී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරග සහ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මෙසේ කල් දමා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11