2017 වර්ෂයේ පැවැත්වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රථිපල නිකුත් වෙයි

Share Button

2017 වර්ෂයේ පැවැත්වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රථිපල නිකුත් කල බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. එම ප්‍රථිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වනwww.donets.lkවෙත පිවිසීමෙන් ලබා ගත හැක

මේ වන විට සියළුම පාසල් වලට ප්‍රථිපල ලේඛණ, තැපැල් මඟින් යොමු කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *