2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලියත් කල්යයි

Share Button

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තිීරණය කර ඇතැයි වාර්තාවෙයි.

එය ලබන වසරේ ජුලී මස 11 වැනිදා සිට අගෝස්තු 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණේ එංගලන්තයේදීය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය තරගාවලිය කල්දැමීමට හේතුවී තිබේ. මේ නිසා එම තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග පැවැත්වීමට නොහැකි විී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11