28 වන නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල්යයි

Share Button

28 වන නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල් දැමූ බව සංවිධායකයෝ පවසති.

දියතලාව යුධ හමුදා විද්‍යාපීඨය එය සංවිධාන කරයි. කොරෝනා වෛරසයේ බලපෑම ඊට හේතුවයි.

අප්‍රේල් මස 18 සහ 19 වනදා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11