අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම අඛණ්ඩව

Share Button

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බව සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

සතොස ශාඛා 420 ක් මගින් රුපියල් 500 සිට දෙදහස දක්වා මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මලු ජනතාවට ලබාගැනිීමේ හැකියාව පවතී.

පුද්ගලික සමාගමක් සමග එක්ව ආරම්භ කළ භාණ්ඩ බෙදාහැරීමේ සේවාව හෙට සිට හෝමාගම, කඵතර, ගම්පහ සහ මහනුවර ඇතුඵ ප්‍රදේශ ගණනාවකට පුඵල් කර තිබේ.

එම සේවාව පැය 24 පුරා ක්‍රියාත්මකයි. කිසිදු ආහාර හිගයක් නොමැබි බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11