සමෘද්ධී ණය ආධාර මුදල ලබන අගහරුවාදාට ප්‍රථම

Share Button

සමෘද්ධී ලාභින් සදහා ලබාදෙන ණය ආධාර මුදල ලබන අගහරුවාදාට ප්‍රථම ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එම මුදල් නිවසටම පැමිණ ලබාදෙනු ඇත. මේ වනවිට සමෘද්ධී පවුල් 15 ලක්‍ෂයකට අධික පිරිසකට රුපියල් පන් දහසක මුල්‍ය දීමනාව ලබාදී ඇතැයි ඇය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11