මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ගැටඵවලට කඩිනම් විසදුම්

Share Button

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ගැටඵවලට කඩිනම් විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එම ගැටඵ පිළිබඳව අවධානය යොමුකළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ නිලධාරිීන් සමග ඊයේ රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ගැටඵවලට විසදුම් ලබාදීමට ක්‍රියා කළාය.

එහිදී විෂබීජ නාශක බෝතල් හාරදහසක් එම සංගමයට ලබාදී තිබේ. ඔවුන්ගේ ඉල්ලිීම් කඩිනමින් ඉටුකිරීමට කටයුතු කර තිබියදී එම සංගමය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11