මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයන් 156 කි

Share Button

අද දින කොරෝනා ආසාදිතයන් 04 වාර්තා වු බව සෞඛ්‍ය සේව අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 156 කි. 22 දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයිද ඔහු පැවසීය ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව – 125 කි. නව රෝගීන් සංඛ්‍යාව – 4 කි. මේ වනවිට මරණ 4 ක් වාර්ථා වි ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11