ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වසර අවසානයේ පැවැත්විය හැකි බවට යෝජනා.

Share Button

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වසර අවසානයේ පැවැත්විය හැකි බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ඉන්දියානු බලධාරීහූ ක්‍රියා කලහ. ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රිඩක පැට් කමින්ස් පවසන්නේ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසර අවසානයේ පැවැත්විය හැකි බවට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී අන්තර්ජාලය ඔස්සේ ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද පැට් කමින්ස් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11