රට තුල ඖෂධ හිගයක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි අවධාරණය කෙරේ.

Share Button

රට තුල ඖෂධ හිගයක් නොමැති බැවින් අනවශ්‍ය කලබලයක් ඇතිකර ගත යුතු නැතැයි සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය කියයි. මේ හේතුවෙන් ඖෂධ තොග වශයෙන් ගබඩා කර තබා ගැනීම අවශ්‍ය නොවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11