යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ලක්‍ෂ 45 ක් වටිනා උපකරණ තොගයක්

Share Button

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම රුපියල් ලක්‍ෂ 45 ක් වටිනා උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබේ. විශේෂිත පුද්ගල ආරක්‍ෂක ඇදුම් කට්ටල හාරදහසක්. උෂ්ණත්ව මානක තොගයක් ඊට ඇුතුළත් වෙයි. රෝහල්වල සහ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සත්කාර සේවා සිදුකරන කාර්ය මණ්ඩලවල පරිහරනය සදහා ඒවා භාවිතයට ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11