පොලිස් මුර සංචාර සදහා රොබෝ යන්ත්‍ර

Share Button

ටීයුනීිසියාව එරට පොලිස් මුර සංචාර සදහා රොබෝ යන්ත්‍ර උපයෝගී කරගෙන තිබේ.

සී. සී. ටී. වී. සහිත එම රොබෝ යන්ත්‍ර මහාමාර්ගයේ ගමන් කරන පුද්ගලයන් අසලට ගොස් නවතී.

එවිට එරට පොලිස් මුලස්ථානයේ සිටින නිලධාරීන් අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කොට මහාමාර්ගයෙන් වහා ඉවත් වන ලෙස දැනුම් දෙන අතර එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11