චීනය එවරස්ට් තරණය ආරම්භ කරයි

Share Button

චීනය එවරස්ට් කන්ද තරණය ආරම්භ කර තිබේ. ඊට විදේශිකයන්ට අවසර ලබාදී නොමැත.

කොරෝනා වසංගතය හේතුවෙන් චීනය සහ නේපාලය එවරස්ට් තරණය අත්හිටුවා තිබිණි. චීන ටිබෙට් කදු නැගීමේ සම්මේලනය එවරස්ට් කදු තරණය සංවිධාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11